පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන්
පරාජිත ආවේශයේ කූඨ ප‍්‍රාප්තිය නොහොත් ව්‍යවස්ථා සංසෝධනය අවසානය පැමිණ තිබේ. ශ‍්‍රී ලංකාව බහුපාක්ෂික ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් වශයෙන් පැවැතීම දීර්ඝ කාලයකට අවසන් වන හෝරාව පැමිණ ඇත. ජනාධිපති රාජපක්ෂ තෙවැනි සහ හතරවැනි වතාවටත් ජනාධිපති බවට පත් වීම සඳහා අවශ්‍ය කැරෙන ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන ඉක්නින්ම ශ‍්‍රී ලංකාවේ නීතිය බවට පත් වනු ඇත. අරුමය නම් මෙම ව්‍යවස්ථා වෙනස සඳහා අවශ්‍ය දේශපාලන [...]
විදෙස් විත්ති විචාර
සුනන්ද දේශප‍්‍රිය ශ‍්‍රී ලංකාව 66 වැනියා අද ලෝකයේ ජීවත්වීමට යහපත්ම රට කුමක් ද? එය තීරණය වනු ඇත්තේ පුද්ගල කැමැත්ත සහ විවිධ සාදක අනුව ය. ඔබට එවැනි තීරණයත් ගැනීමට අවස්ථාවක් ලදොත් ඔබ වැදගත් කම දෙන්නේ කුමණ සාදක වලට ද? සීතල සහ රශ්නය මෙන්ම සාමය, නිදහස සහ සරුසාරබව යනාදිය එකවරම සිහියට එන කරුණු විය හැකි ය. ලෝකයේ [...]
කේ.පී. වීරයා – අප කව්ද?
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් සුනන්ද දේශප‍්‍රිය මාධ්‍ය නිදහස ඇතුළු ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටීම නිසා පසුගිය කාලය පුරා මෙරට සමාජ ක‍්‍රියාකාරීන්ට එරෙහිව නගන ලද අවලාද කොතරම් වී ද? එවැනි කී දෙනෙකු නම් පහර දීම් වලට ලක් වූයේ ද? පැහැරගෙන ගොස් අතුරුදහන් කරවන ලද්දේ ද? වෙඩි තබා ඝාතනය කරන ලද්දේ ද? තවමත් අවසන්ව නැති එම [...]
වසරකට පසු උතුරේ දෙමළ ජනයා
”ප‍්‍රභාකරන්ගේ ජායාරූපයක් ලඟ තබා ගත් පුද්ගලයකු රුඳවුම්භාරයට පත් කරයි” ”යළි පදංචි කරන ලද සරණාගතයින්ගේ ඛේදනීය තත්ත්වය – ආනන්ද සංගරී ” ”ජවිපෙ උතුරෙහි ජනයා අවුස්සනවා - ගෝඨාභය” ”එ.ජා. මහලේකම්ගේ ශ‍්‍රී ලංකා කමිටුවට ජපානයේ සහයෝගය” ඉහත දැක්වෙන අහඹු ලෙස තෝරා ගත් ජනමාධ්‍ය පුවත් මගින් පෙනෙන්නේ යුද්ධය අවසන් වී වසරකට පසු අපට අසන්නට කතාන්තර දෙවගයක් අසන්නට ලැබෙන බව [...]
මාධ්‍ය මර්ධනයේ අපූරු තර්කෟ
පැස්බරා සැඟවීම පිණිස වැල්ලේ දිව ගොස් සිය හිස පමණක් සඟවා ගන්නේ සිය පශ්චාත් බාගය සැමට පෙනෙන පරිදි එක පුලියේ දමා ගෙන ය. දේශපාලනීයකරණය වූ ශ‍්‍රී ලංකාවේ පොලිස් ලොක්කන් සහ පොලීසිකරණය වූ දේශපාලන ලොක්කන් දෙපිරිසම වල් වැදුණු නීතියේ පාලනය නැමැති ආණ්ඩුවේ පශ්චාත් බාගය කාටත් පෙනෙන සේ දැන් හැසිරෙන්නේ එක පුලියේ දමා ගත් පැස්බරුන් ලෙස ය. දෙසතියක් [...]
මිලිටරිකරණය වන උතුර
සුනන්ද දේශප‍්‍රිය මේ ගෙවී යන්නේ යුද්ධවසානයෙන් 15වන මාසය යි. මෙම කාල පරිච්ජේදය තුළ උතුරේ ජනතාවගේ ජීවිතවල යම් යම් සාධනීය වෙනස්කම් ඇතිව තිබේ. යුද බියෙන් තොරව ජීවත්වීමට ලැබී ඇති නිදහස සාධනීය ප‍්‍රතිපළ අතර මූලික ය. එමෙන්ම තවත් පලදායී වර්ධනයක් නම් ගමනාගමනයට ඇති නිදහස යි. ව්‍යාපාරික කටයුතු ද කැපී පෙනෙන වර්ධනයක් අත් කරගෙන තිබේ. අධ්‍යාපන සහ ක‍්‍රීඩා [...]
වසරකට පසු උතුරේ දෙමළ ජනයා
සුනන්ද දේශප‍්‍රිය ”ප‍්‍රභාකරන්ගේ ජායාරූපයක් ලඟ තබා ගත් පුද්ගලයකු රුඳවුම්භාරයට පත් කරයි” ”යළි පදංචි කරන ලද සරණාගතයින්ගේ ඛේදනීය තත්ත්වය – ආනන්ද සංගරී ” ”ජවිපෙ උතුරෙහි ජනයා අවුස්සනවා - ගෝඨාභය” ”එ.ජා. මහලේකම්ගේ ශ‍්‍රී ලංකා කමිටුවට ජපානයේ සහයෝගය” ඉහත දැක්වෙන අහඹු ලෙස තෝරා ගත් ජනමාධ්‍ය පුවත් මගින් පෙනෙන්නේ යුද්ධය අවසන් වී වසරකට පසු අපට අසන්නට කතාන්තර දෙවගයක් අසන්නට [...]
34 journalists killed, says JDS
A new organization formed by recently exiled media workers from Sri Lanka have expressed serious concern about 34 journalists and media workers who they say have been killed “with no recourse to justice” since the current government was formed. In a press release, Journalists for Democracy in Sri Lanka (JDS) state that “people of Sri [...]
Recent Post
Popular Post
- Diaspora Organizations Demand GOSL and LTTE (3517 views)
- Kirchen beraten in Amman über die Lage in Nahost, Kolumbien, Sri Lanka und Sudan (1723 views)
- Contact (596 views)
- Police officers torture and frame a young man who has been in remand prison for a year (572 views)
- 34 journalists killed, says JDS (507 views)
- இலங்கை தமிழ் மக்களின் அவலநிலைக்கு விடிவுகாண (457 views)
- மனித பேரவலத்தை தடுத்து நிறுத்த கோரிக்கை (344 views)
- Lasantha Wikramatunge case still at zero level.- International Press Freedom Mission (66 views)
- The state of media freedom in Sri Lanka (63 views)
- Sri Lanka – The latest developments (57 views)
