අද (31) පැවැත්වු හෙද සේවා උද්ඝෝෂණයේ විශේෂ අවස්ථා කිහිපයක්
අද (31) පැවැත්වු හෙද සේවා උද්ඝෝෂණයේ විශේෂ අවස්ථා කිහිපයක් පහත සදහන් සේවා ගැටඵ විසඳන ලෙස ඉල්ලමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද 31 දින දහවල් 12 සිට 01 දක්වා උද්ඝෝෂණ වාපායක් දිවයිනපුරා රෝහල් ඉදිරිපිට දී සාර්ථකව පවත්වන ලදී. එම උද්ඝෝෂණ ව්‍යාපාරයේ ඡුායාරූප කිහිපයක් මේ සමග එවන අතර එය ඔබ මාධ්‍ය මගින් ප‍්‍රචාරය කරන මෙන් කාරුණිකව ඉල්ලමි. [...]








