< Browse > Home / Archive: December 2011

| Mobile | RSS

Governments Should Act on UN Panel Call for International Investigation

Report Fails to Advance Accountability   Governments Should Act on UN Panel Call for International Investigation  The report of the Sri Lankan government’s Lessons Learnt  and Reconciliation Commission (LLRC) disregards the worst abuses by government  forces, rehashes longstanding recommendations, and fails to advance  accountability for victims of Sri Lanka’s civil armed conflict, Human Rights  Watch said [...]

[ More ] December 22nd, 2011 | No Comments | Posted in English |

I was beaten severely in front of my mother

I was taken to the Teldeniya Police Station and five to ten police constables started beating me with their hands and feet and I was beaten severely in front of my mother. I suffered burns on my legs and had wounds all over my body. The policemen then tortured me the whole night inside the Police Station”.

[ More >> ] December 22nd, 2011 | No Comments | Posted in English |

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික පරිපාලනය පිළිබඳව ආණ්ඩුකාරවරයාගෙන් විධිමත් විමර්ෂණයක් ඉල්ලීම

බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් සිය පරිපාලන බලය අත්තනෝමතික ලෙස යොදවමින් හා පරිපාලන නීතිරීති වලට පිටින් ක‍්‍රියාකිරීම නිසා පළාත් සභා හෙද කාර්ය මණ්ඩලය බලවත් අසාධාරණයකට ලක්කර ඇත.   මෙම අසාධාරණ හා පරිපාලන විරෝධී ක‍්‍රියාදාමයට සාධාරණ විසඳුමක් නොලැබීම නිසා පළාත් සභා සෞඛ්‍ය පරිපාලනය කෙරෙහි බලවත් අප‍්‍රසාදයක් ද කාර්ය මණ්ඩලය වෙතින් එල්ල වෙමින් තිබේ.  පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විසින් සිදුකර ඇති පහත සඳහන් පරිපාලන විරෝධි අත්තනෝමතික ක‍්‍රියාවන් පිළිබඳව සාධාරණ විධිමත් විමර්ෂණයක් පවත්වන මෙන් 2011.09.27 දින බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් අප ඉල්ලා සිටියද, මේ දක්වා එවැනි පරීක්ෂණයක් පවත්වා නොමැත.

[ More >> ] December 22nd, 2011 | No Comments | Posted in Sinhala |
 

Movement for People’s Struggle

The official web site of the Movement for People’s Struggle was also launched at the rally. The inaugural rally was started with two minutes silence for the heroes in all over the world who sacrificed their lives for the rights of people. Number of representatives from different countries of the world participated at this rally with their greetings.  Comrade Chameera Koswatta welcomed the crowd. Comrade Pubudu Jayagoda addressed the rally exlaining the vision and mission of the movement. The official web site  and the publication “Challenge of the Crisis and Crisis of Challenge” were also launched at this occassion

[ More >> ] December 21st, 2011 | No Comments | Posted in English |

වධහිංසා විරෝධී එ.ජා.ගේ කමිටුවෙන් ශ‍්‍රී ලංකාණ්ඩුවට 2

පසුගිය නොවැම්බර් මාසයේ මුළු දුන් වධහිංසා විරෝධී එක්සත් ජාතීන්ගේ කමිටුව හමුවෙහි ශ‍්‍රී ලංකා නියෝජිත පිරිසේ ප‍්‍රධානී හිටපු නීතිපති සහ වත්මන් ජනාධිපති උපදේශක මොහාන් පීරිස් මහතා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සමහරක්  අදාළ දෙස් විදෙස් ක්ෂෙත‍්‍ර‍්‍රයන්හි තවමක් දෝංකාර දෙයි. අඩුම වශයෙන් ඔහු විසින් ඉදිරිපත් කරන ලද කරුණූ හතරක් එවායේ සත්‍යතාවය සම්බන්ධයෙන් අභියෝගයට ලක්ව තිබේ. ජනමාධ්‍යවේදී තිස්සනායගම් [...]

[ More ] December 18th, 2011 | No Comments | Posted in Sinhala |
 

Para Kumarasamy – an indefatigable fighter for justice and equality

Para was also a writer and a founder of the Ilakkiya chanthippu. Afte he was forced to leave Sri Lanka and seek refuge in Germany, Para edited and published a socio-politic and literary magazine “Sinthanai”. Para was also an active member of the Movement for Racial Equality and Justice (MIRJE). Often Father Paul Caspersz and I visited Para, in order to assess the human rights violations committed following the repressive policies imposed by J.R.Jayawardene.

[ More >> ] December 16th, 2011 | No Comments | Posted in English |
 

Human Rights Award Ceremony 2011

“Civil society members have to come together to protect their Rights but unfortunately in Sri Lanka the civil society is divided and therefore there is no common goal and the Srilnkan identity is lost” Dr. Deepika Udagama made this remark during her key note address at the Human Rights Award Ceremony 2011 and explained the role of the civil society in ensuring their Rights. Dr. Deepthika Udagama was the chief guest at the Human Rights Award ceremony organized by the Human Rights office to felicitate the Human Rights activists and award the winners of the Debate, Art and Essay competitions organized in view of the International Human Rights day 2011.

[ More >> ] December 16th, 2011 | No Comments | Posted in English |
 

Protest against abduction, disappearance and illegal detention of opposition activists

A protest organise by the Movement for People’s Struggle- UK branch against the abduction, disappearance and illegal detention of opposition activists in Jaffna peninsula will be held on December 19 , in front of High Commission of Sri Lanka.

[ More >> ] December 16th, 2011 | No Comments | Posted in English |

INFORM Human Rights Documentation Centre

Human Rights Defenders in Sri Lanka: 2O11 Challenges and Advances INFORM Human Rights Documentation Centre Colombo, Sri Lanka Introduction INFORM was created in 199O, during a period in which large-scale human rights violations were taking place in Sri Lanka, both in the south and in the north. This was a time when the terms ‘disappearance’  [...]

[ More ] December 15th, 2011 | No Comments | Posted in English |
 

පුවත්පත් නිවේදනය

ශී‍්‍ර ලංකා භූමියේදී ජනතාවට සිදුව ඇත්තේ තමන්ගේ අයිතීන් වෙනුවෙන් තවදුරටත් අරගල කිරීමටය. ලෝක මානව හිමිකම් දිනය සැමරීමට මෙන්ම එයට සමගාමීව මිනිස් නිදහස සහ අයිතීන් වෙනුවෙන් රැුස්වීමක් සහ උද්ඝෝෂණයක් දියත් කිරීමට යාපනය වෙත ගිය මානව හිමිකම් කි‍්‍රයාකාරීන් රැුගෙන ගිය පුවත්පත්, පත‍්‍රිකා, බැනර්, සටන්පාඨ පුවරු ඉරාදැමීම සහ ඒවා ආරක්ෂක අංශ භාරයට ගැනීම ද ඔවුන්ව පැයකට අධික කාලයක් රඳවා ගනිමින් යාපනය පොලීසිය සහ ආරක්‍ෂ විසින් සිදුකළ බාධාකිරීම් මෙන්ම මානසික හිරිහැර කිරීම්ද විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන්ගේ ජාත්‍යන්තර ජාලය මහත් වූ පිළිකුලෙන් යුතුව හෙළාදකින්නෙමු.

[ More >> ] December 15th, 2011 | No Comments | Posted in Sinhala |