කොටි උන්නා නම් මීට හොඳයි කියා දෙමළ ජනයා කියාවි – ආනන්ද සංගරී
කොටි උන්නා නම් මීට හොඳයි කියා දෙමළ ජනයා කියාවි- ආනන්ද සංගරී (ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සභාපති ආනන්දසංගරී සමඟ ජීටීඑන් වෙබ් අඩවියේ නඩරාජා ගුරුපරන් සමඟ කරන ලද ජූනි28 දින සංවාදය ඇසුරෙන් සකස් කරන ලද්දේ එස්.ඞී.) ශ‍්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය අනුව රට ඉක්මණින්ම හමුදාකරණය වූ රටක් බටට පත්වනු ඇතයි සිතමි. එමගින් උදාවෙමින් තිබෙන්නේ භායනක තත්ත්වයකි. දෙමළ ජනතාව [...]



