රත්නසිරිට පහරදෙන ලෙස ජනාධිපති කළ ඉල්ලීම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ප‍්‍රතික්‍ෂේප කරලා
රත්නසිරිට පහරදෙන ලෙස ජනාධිපති කළ ඉල්ලීම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ප‍්‍රතික්‍ෂේප කරලා ජනාධිපතිවරයාගේ හා ආණ්ඩුවේ සමහර ක‍්‍රියා කළාපයන් ප‍්‍රසිද්ධියේ විවේචනය කරනු ලැබූ යහපාලනය හා යටිතල පහසුකම් පිළිබදව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක මහතාට පෙරලා ප‍්‍රහාරයක් එල්ල කරන ලෙස, ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්‍ෂවරයෙකු ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගෙන් ඉල්ලීම් කර ඇතැත් ඔවුන් සියලූ දෙනා එකී ඉල්ලීම් [...]







