විදෙස් විත්ති විචාර
සුනන්ද දේශප‍්‍රිය ශ‍්‍රී ලංකාව 66 වැනියා අද ලෝකයේ ජීවත්වීමට යහපත්ම රට කුමක් ද? එය තීරණය වනු ඇත්තේ පුද්ගල කැමැත්ත සහ විවිධ සාදක අනුව ය. ඔබට එවැනි තීරණයත් ගැනීමට අවස්ථාවක් ලදොත් ඔබ වැදගත් කම දෙන්නේ කුමණ සාදක වලට ද? සීතල සහ රශ්නය මෙන්ම සාමය, නිදහස සහ සරුසාරබව යනාදිය එකවරම සිහියට එන කරුණු විය හැකි ය. ලෝකයේ [...]


