< Browse > Home / Archive by category 'Sinhala'

| Mobile | RSS

පටන් ගත යුත්තේ කොතැනින්ද? (1) – සුනන්ද දේශප‍්‍රිය

මේ වනාහී තීරණාත්මක සමාජ කැළඹිළි සමයන්හිදී ලොව පුරා සමාජ දේශපාලන ක‍්‍රියාකාරීන්ගේ සිත් කළඹවන ප‍්‍රශ්නය යි. ශ‍්‍රී ලංතාව ගමන් ගන්නා වත්මන් අර්බූදකාරී සමය තුළ එකිනෙකට බැදුණු තවත් ප‍්‍රශ්ණයක් ඇසෙන්නට පටන් ගෙන තිබේ. එනම් කළ යුත්තේ කුමක් ද යන ප‍්‍රශ්ණය යි. වසර සියයකට පමණ පෙර මෙම ප‍්‍රශ්ණ දෙක ඇසුරින් රුසියන් විප්ලවයේ නායක වැලිඩිමීර් ඉලියිච් ලෙනින් විසින් ගොඩ [...]

[ More ] February 10th, 2013 | No Comments | Posted in Sinhala |
 

පිල්ලෙයිගෙ කට වැඩියි, රිසානා මැරීමේ වරදක් නෑ සහ විදේශීය කුමන්ත‍්‍රන

රාජපක්ෂ පාලනයේ සිංහල පුවත්පත වන දිනමිණ පසුගිය 23දා සිය කතුවැකියෙහි ( ඒවා පළ කිරීමට පෙර අරලියගහ මන්දිරයේ දී අනුමත කරනු ලැබේ* මෙසේ ලීවේ ය: ‘‘ශ‍්‍රී ලංකාවේ රිසානා නම් ගෘහ සේවිකාවගේ හිස ගසා දැමීම පිළිබඳ විවිධ රටවලින් විරෝධතා දැක්විණි. ශ‍්‍රී ලංකාව ද ඊට එරෙහි විය. කැනඩාව ද ඊට එරෙහි විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ද [...]

[ More ] January 29th, 2013 | No Comments | Posted in Sinhala |
 

පළිගැනීම සහ පාදඩකරණය රාජපක්ෂ පාලනයේ ළකුණ ලෙස- සුනන්ද දේශප‍්‍රිය

අපි අධිකරණය අපායට යවනවා යැයි වාසුදේව නානායන්කාර පාර්ලිමේන්තුවෙහි දී ගොරනාඩු කලේ එහි දෝංකාරය පාර්ලිමේන්තුවෙහි පමණක් නොව මහපාර ද ඇවිස්සෙන පරිදි ය. එම දෝංකාරය මැද ඒ වන විටත් මෙරට අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායක ලෙස විකට ඇදුමකින් සරසා අපහාසාත්මක දැන්වීමක් අතෙහි එල්ලූ කුලිකාර පිරිමියකු පෙරටු කරගත් පාදඩ බලවේග පොලිස් රැුකවරණ ඇතිව නගරය දෙවනත් කරමින් තිබුණි. තවත් රාජපාක්ෂිකයෝ [...]

[ More ] January 20th, 2013 | No Comments | Posted in Sinhala |
 

කලූ ජනවාරිය ඝනාන්ධකාරයට – සුනන්ද දේශප‍්‍රිය

ජනමාධ්‍ය නිදහස අන් සියළු නිදහස්හි අත්තිවාරම යැයි කියනු ලැබේ. එම කියමන සකේතවත් කරමින් ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහසේ කලූ ජනවාරිය බවට පත් වූ මෙම මාසය දැන් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගනාන්ධකාරය වීමට ඉරණම් ලබා තිබේ. ජනවාරි 01 දින මෙයට වසර පහකට පෙර එදින උදෑසන පාර්ලිමේන්තු මංත‍්‍රී ත්‍යගරාජා මහේස්වරන් කොළඹ කෙටහේන සිවම් කෝවිලෙහි දී වෙඩි තබා ඝාතනය කිරීම [...]

[ More ] January 15th, 2013 | No Comments | Posted in Sinhala |
 

2013: ආණ්ඩුවේ සහ විපක්ෂයේ අභියෝග

පොදු පෙරමුණු ආණ්ඩුව නොහොත් පාලක සන්ධානය 2013ට පියවර තබන්නේ උත්සන්න වීමට නියමිත අභ්‍යන්තර මෙන්ම බාහිර අර්බූද ගණනාවක් අබිමුවෙහි ය. එසේ නමුත් රාජපක්ෂ රිජීමය ඒ කිසිදු අර්බූදයක් නොසළකා ශ‍්‍රී ලංකාව සහමුලින්ම සිය ග‍්‍රහණයෙහි රඳවා ගැනීමේ මර්දනකාරී මූලෝපාය මත බිය ජනක ලෙස ඉදිරියට ගමන් කරයි. අනෙත් අතට දේශපාලන විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ගොඩ ආ [...]

[ More ] January 5th, 2013 | No Comments | Posted in Sinhala |
 

2012: රිදී රේඛා තුනක්

ගෙවීයන 2012 වසරෙහි ශ‍්‍රී ලංකා ධරනීතලය වසා සිටින කලූවලා මැද බොහෝ වූ රිදීරේඛා පෑවූවෝ ය. ඒ මැද දිලෙන රේඛා තුනක් ශ‍්‍රී ලංකා සමාජය මත ආලෝකය පැතිර වූහ. මේ රිදී රේඛා විසින් සංකේතවත් වූයේ පුරවැසියන් අතරින් පැනනැගි අරගල ගණනාවකි. එමෙන්ම මෙම අරගල සඳහා සරු පසක් ඒ සෑම අවස්ථාවකදීම බිහිව තිබුණි. අනෙත් අතට මෙම සියළු අරගලයන් පැනනැගුනේ [...]

[ More ] December 30th, 2012 | No Comments | Posted in Sinhala |

2012: කලූ වලාකුළු සහ රිදී රේඛා

තවත් සතියකින් 2012 වසර ඉතිහාසයට යයි. එය කලූ වලාවෙන් ගහණ ය. මහාජන අයිතීන් පයට පගා දැමෙන අත්තනෝමතිකත්වය පසුගිය වසරෙහි ශ‍්‍රී ලංකා ගගනෝදරය වසා ගත් මහම කලූ වලාව විය. 2012 කලූ වලාධිපති කිරුළ ජනාධිපති රාජපක්ෂට හිමිවන අතර විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහට 2012 කුම්බකර්ණ අලූ වලාධිපති යහන පිරිනැමෙයි. වසරෙහි අපේක්ෂා භංගත්වයේ පළිහ ජෙනරල් පොන්සේකාට අයත් ය. එනමුත් [...]

[ More ] December 24th, 2012 | No Comments | Posted in Sinhala |
 

මාතලෙයේ ඇට සැකිළි ඉතිහාසීය සරදමකි.

ඉතිහාසය විටෙක ඉතිහාසයටම සරදම් කරයි. අද මාතලයේ රෝහල අසළ බිමෙන් සොයා ගැනෙමින් පවතින අවසානයක් නැති මළ සිරුරු විසින් උදා කර ඇත්තේ එවැනි දුර්ලභ ඉතිහාසීය මොහොතකි. ඊට හේතුව නම් මෙම ඇටසැකිළි 1988 – 1989 සමයේ අත් අඩංඟුවට ගෙන වධහිංසා පමුණුවා මරා දමන ලද ජනතා විමුක්ති පෙරමුණට අයත් බවට සැක කරනු ලැබූ තරුණ තරුණියන්ගේ බව බොහෝ දුරටම [...]

[ More ] December 17th, 2012 | No Comments | Posted in Sinhala |
 

රැුදවුම් භාරයට ගැනීම හා ජාතික ආරක්ෂාව

දාවිඩ ඊලාම් විම ුක්ති කොටීන් සමග දිර්ඝ කාලයක් පවත්වා ගෙන ගිය යුද්ධය 2009 දි ශී‍්‍ර
ලංකා රජය විසින් ජයග‍්‍රහණය කරන ලදීx නම ුත් යුද්ධ ගැටුම් පැවති ය ුගයේ පාවිච්චි කළ
අත්තනෝමතික ලෙස සිරභාරයට ගැනීම හා රඳවා තබා ගැනීමේ පුරුද්ද තවදුරටත් පවත්වා
ගෙන යයිx ව්‍යවස්ථානුකුල වගන්ති, නෛතික විධිවිධාන හා රෙග ුලාසි මගින් පුද ්ගලයින්
අත්තනෝමතික ලෙස සිරභාරයට ගැනීමෙන් හා නඩු විභාග නොකර සිටිම වළක්වා
ඇතx නම ුත් අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම සම්බන ්ධයෙන් කි‍්‍රයාත්මක කරන
ත‍්‍රස්තවාදය වැළැක්විමේ පණත හා හදිසි න ීති xරෙග ුලාසි මඟින ් මානව අයිතිවාසිකම් හා
නීතියේ ආධිපත්‍ය උල්ලංඝණය කරන අතර” ආරක්ෂක හම ුදා අතිවිශාල රැුකවරණයක ් භුක්ති
විදිතිx

[ More >> ] December 7th, 2012 | No Comments | Posted in Sinhala |
 

නිදහස් මාධ්‍ය, ජිඑස්පී ප්ලස් සහ ලැප් ටොප්

යුරෝපීය සංගමයෙන් ලද ජීඑස්පී බදු සහනය යළි ලබා ගැනීමට ශ‍්‍රී ලංකාණ්ඩුව කටයුතු කළ යුතුයැයි ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වන යොහාන් ලොරන්ස් කියා සිටින බව පසුගිය සතියෙහි සන්ඬේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය. මෙම අදහස හුදු ඔහුගේ අදහසක් නොව හිටපු සභාපතියවරයා ද දැරු අදහසක් බවද එම වාර්තා කියයි. එපමණක් නොව මෙම සහනය ලබා ගැනීම පිණිස ආණ්ඩුව [...]

[ More ] December 3rd, 2012 | No Comments | Posted in Sinhala |